විරෝධයට නීති දැමීම - අධිකරණය ප්‍රතික්ෂේප කරයි
Monday, 15 November 2021 - 13:14 | Views - 239
කොළඹ දී හෙට (16) දින පැවැත්වීමට නියමිතව තිබූ සමගි ජන බලවේගයේ විරෝධතාව පවත්වන්නේ නම්, එය සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව සිදු කළ යුතු බවට එම පක්ෂයට නියෝගයක් නිකුත් කරන ලෙස පොලීසිය විසින් අධිකරණයෙන් සිදු කරන ලද ඉල්ලීම ප්‍රතික්ෂේප කර තිබෙනවා.

2022 අයවැයට එරෙහිව මෙම විරෝධතාව සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් එක්ව හෙට (16) දිනයේදී පැවැත්වීමට සූදානම් කර තිබූ අතර, එය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කරන ලද සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවට පටහැනි බවටයි තීරණය කෙරුණේ. 
 
 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top