ආරම්භ නොවූ සෙසු ශ්‍රේණි ලබන සතියේ දී ආරම්භ වන ලකුණු
Monday, 15 November 2021 - 11:04 | Views - 2,334
පාසල්වල අනෙකුත් ශ්‍රේණිවල අධ්‍යයන කටයුතු ලබන සතියේ සිට ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ප්‍රකාශ කළා.ඒ, මේ වනවිට පාර්ලිමේන්තුවේ පැවැත්වෙන අයවැය විවාදයේ දෙවන දින විවාදයට එක්වෙමින්.
Share This Article