හදිසියේ LIVE ආපු මිහිර සිරිතිලක නොමිනිසුන්ගේ හදවත් වලට කතා කරයි (Video)
Saturday, 13 November 2021 - 16:47 | Views - 1,127
“මනුස්සකම පෝස්ට් එකකට සීමා කරන්නේ ඇයි..?”

ප්‍රවීණ රංගන ශිල්පි සරත් චන්ද්‍රසිරි මියගිය බවට වන අසත්‍ය පුවතක් මේ වන විට සමාජ මාධ්‍යයේ සංසරණය වනවා. කෙසේ වෙතත් එම පුවත සාවද්‍ය බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

මේ අතර, සරත් චන්ද්‍රසිරි ගැන ව්‍යාජ පුවත් ප්‍රචාරය නොකරන ලෙස ඉල්ලමින්, රංගන ශිල්පි මිහිර සිරිතිලක ද ලයිව් වීඩියෝවක් ඔහුගේ සමාජ මාධ්‍ය ගිණුමට එක් කර තිබෙනවා.

එමෙන්ම ඡායාරූප ශිල්පී දයාන් විතාරණ ද ඡායාරූප පෙළක් එක් කරමින්, සරත් චන්ද්‍රසිරි වෙනුවෙන් ඉක්මන් සුව ප්‍රාර්ථනා කර තිබුණා. 
 
 
සරත් චන්ද්‍රසිරි පිළිබඳ පැතිරෙන අසත්‍ය තොරතුරුවලට මුලා නොවන්න ...........................................
අපට සිටින කුසලතාපූර්ණ චරිතාංග රංගන ශිල්පියෙක් වන සරත් චන්ද්‍රසිරි අසනීප තත්ත්වයක් හේතුවෙන් මේ වන විට කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතර ඔහු මියගිය බවට පැතිරෙන අසත්‍ය කටකතා පිළිගනිමින් හෝ ඒවා සංසරණය කිරීම සඳහා සහය නොවන ලෙස ඔබෙන් ඉල්ලමි.
බොහෝමයක් කලාකරුවන් හට සිදුකළ පරිද්දෙන්ම සරත් හට ද මෙසේ සිදුකිරීම ඉතා පිළිකුලෙන් හෙළා දකිනා අතර ඔහුගේ සෙත් සුව කඩිනමින් පැතීම මේ මොහොතේ අවශ්‍යම ක්‍රියාවයි.
තම සමාජ මාධ්‍ය ගිණුම් වෙත අවධානය ගැනීම උදෙසා මෙවැනි පවිටු ක්‍රියාවන්ට මුල පිරීම නොකරන ලෙසින් මා එසේ සිදුකරන සියලුම දෙනාගෙන් ඉල්ලා සිටින්නෙමි.
එනිසාම කාටත්, හිතැති ආදරණීය සරත් හට තෙරුවන් සරණින් කඩිනම් පූර්ණ සුවයම අත්වේවායි පතමි !!!

Dayan Witharana 
 
 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top