
ඉදිරියේදී පැවැත්වෙන විභාගවල ප්‍රශ්න පත්‍ර සැකසීමේදී යම් සංශෝධනයන් සිදුකරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා.
කොවිඩ් වසංගත තත්වය හේතුවෙන් දිගු කාලයක් පාසල් පැවැත්වීමට නොහැකි වූ බැවින් මෙම තීරණය ගත් බවත් අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කළේ.
ඒ අනුව ඉදිරියේදී පැවැත්වෙන ශිෂ්‍යත්ව, උසස් පෙළ සහ සාමාන්‍ය පෙළ විභාගවල ප්‍රශ්න පත්‍ර සැකසීමේදී ඇගයෙන විෂය කරුණු තීරණය කර සිසුන් දැනුවත් කිරීමට පියවර ගන්නා බවද අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කළා.
57 Views
219 Views
117 Views
103 Views
90 Views
105 Views
102 Views
71 Views
145 Views
87 Views
107 Views
173 Views
205 Views
670 Views