වෙළෙඳපොළේ පොල් හිඟ වෙයි
Saturday, 13 November 2021 - 15:27 | Views - 482
වෙළඳපොලේ මේ දිනවල පොල් ගෙඩි හිඟයක් හට ගෙන තිබෙනවා.වෙළඳපොල ආරංචි මාර්ග පැවසුවේ කොළඹ ඇතුළු ප්රදේශ රැසක එම පොල් හිඟය පවතින බවයි.පවතින වර්ෂාව හමුවේ පොල් ලෙලිගැසීම සහ ප්රවාහනයට බාධා මතුවීම මීට හේතුව බව ද වෙළඳපොල ආරංචි මාර්ග සඳහන් කළා.පොල් හිඟය හේතුවෙන් පොල් මිල ගණන් ද ශීඝ්රයෙන් ඉහළ ගොස් ඇති අතර, කොළඹ දිස්ත්රික්කයේ පොල් ගෙඩියක වෙළඳපොල මිල මේ වනවිට රුපියල් 100 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
Share This Article