මත්පැන් මිල වෙනස් වෙයි - නව මිල ගණන්
Saturday, 13 November 2021 - 9:29 | Views - 11,335
ඊයේ පැවති අය වැයෙන් පසු ව සුරාබදු මිල ගණන් සංශෝධනය වී තිබෙනවා.ඒ අනුව දේශීය අරක්කු මිලි ලීටර් 750 බෝතලයක මිල රුපියල් 96කින් හා සෙසු දේශීය අරක්කු බෝතලයක මිල රුපියල් 103කින් ද ඉහළ ගොස් තිබෙනවා.විදේශීය මත් පැන් මිලි ලීටර් 750ක බෝතලයක් රුපියල් 126කින් ද වැඩි වූ බවයි වාර්තා වෙන්නේ.සෙසු මත්පැන්වල මිල ගණන් වැඩි වී ඇත්තේ මෙසේයි.වයින් මිලි ලීටර් 750 රුපියල් 14කින්.බියර් මිලි ලීටර් 350 (5%ට අඩු) රුපියල් 3කින්.බියර් මිලි ලීටර් 350 (5%ට වැඩි) රුපියල් 15කින්.
Share This Article