LPL අනිවාර්ය දසදෙනා නම් කෙරේ
Saturday, 13 November 2021 - 9:03 | Views - 910
ලංකා ප්‍රිමියර්ලීග් තරගාවලියේ ක්‍රීඩක සංචිතවලට ඇතුළත් කර නොගත්, ඒ සඳහා ඇතුළත් කළ යුතු යැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විශ්වාස කරන ක්‍රීඩකයන් දසදෙනාගේ ලැයිස්තුව ඊයේ හෙළිදරව් කෙරුණා.

අදාළ ක්‍රීඩකයන් අතුරෙන් දෙදෙනෙකු අනිවාර්යයෙන්ම එල්.පී.එල්. තරගාවලියේ එක් කණ්ඩායමක් විසින් ඇතුළත් කරගත යුතු බවටයි ශ්‍රී ලංකා ක්‍රිකට් දැනුම් දී ඇත්තේ.

ඇන්ජලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල්, කුසල් ජනිත් පෙරේරා, ධනංජයද සිල්වා, අකිල ධනංජය, ප්‍රවීන් ජයවික්‍රම, මිනෝද් භානුක, සදීර සමරවික්‍රම, අෂාන් ප්‍රියන්ජන් සහ ශිරාන් ප්‍රනාන්දු එම ක්‍රීඩකයන් දස දෙනායි. 
 
 
 
 
 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top