වාහන ආනයනකරුවන් ඉල්ලන දේ
Saturday, 13 November 2021 - 7:59 | Views - 2,322
ලබන වසර සඳහා වූ අයවැය තුලින් වාහන ආනයනය නතර කිරීමට ගෙන ඇති තීන්දුව සම්බන්ධයෙන් කිසිදු වෙනසක් සිදු කර නොමැති බැවින් විකල්ප ක්රමයක් සඳහා යායුතු බව වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසනවා.එහි සභාපති ඉන්දික සම්පත් මෙරෙන්චිගේ හිරු ප්රවෘත්තී අංශයට අදහස් දක්වමින් ප්රකාශ කළේ, ඉදිරියේදී වාහන ආනයනය කිරීමට අවසර ලබාදීමේදී විද්යුත් වාහන සඳහා ප්රමුඛත්වයක් ලබා දෙනු ඇති බවයි.
Share This Article