අද රාත්‍රියේ සිට පැය 28ක් ප්‍රදේශ රැසකට ජලය කැපේ
Saturday, 13 November 2021 - 7:38 | Views - 1,019
අද රාත්‍රී අටේ සිට හෙට මධ්‍යම රාත්‍රි 12 දක්වා පැය 28ක කාලයක් කොළඹ සහ තදාසන්න ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.

ඒ අනුව කොළඹ 4, 5, 6, 7, 8 සහ කෝට්ටේ මෙන්ම කඩුවෙල මහ නගර සභා බල ප්‍රදේශය, මහරගම සහ බොරලැස්ගමුව නගර සභා බල ප්‍රදේශවලට මෙලෙස ජල සැපයුම අත්හිටවනු ඇති.

අඹතලේ සිට කෝට්ටේ ජල තටාකය වෙත ජලය සැපයෙන ප්‍රධාන සම්ප්‍රේෂණ නළයේ හදිසි කාන්දුවක් පිළිසකර කිරීම හේතුවෙන් මෙලෙස ජල සැපයුම අත්හිටුවන බවයි ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කළේ.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top