සෑම දිස්ත්‍රික්කයකටම ජාත්‍යන්තර පාසලක් සහ රෝහලක්
Friday, 12 November 2021 - 15:18 | Views - 357
රබර් ආශ්‍රිත නිෂ්පාදන ආයනයයට සීමා පනවන බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ ප්‍රකාශ කළා.

2022 වසර සඳහා වන අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් ඔහු කියාසිටියේ රබර් ආශ්‍රිත නිමි ද්‍රව්‍ය සඳහා වන ආයෝජන දිරි ගැන්වීමට පියවර ගන්නා බවයි.

කාබනික පොහොර නිෂ්පාදන ධාරිතාව වැඩි කිරීම සඳහා ග්‍රාම නිලධාරී වසම් මට්ටමින් නව වැඩපිළිවෙලක් සකස් කෙරෙන අතර වගා නොකළ ඉඩම් උපරිම ලෙස ප්‍රයෝජනවට ගැනීම සඳහා නව නීති හඳුන්වාදීමට ද මුදල් අමාත්‍යවරයා අයවැය ඉදිරිපත් කරමින් යෝජනා කළා.

ගොවි වරප්‍රසාද ආරක්ෂා කරන හරිත කෘෂිකාර්මික සංවර්ධන පනතක් ගෙන ඒමට යෝජනා කෙරුණු අතර ශ්‍රී ලංකාව ආසියාවේ පංචබල කේන්ද්‍රස්ථානය බවට පත් කිරීමට කටයුතු කරන බවයි මුදල් අමාත්‍යවරයා කියාසටියේ.

විදේශ ආයෝජන ආකර්ෂණය සඳහා දැනට පනවා ඇති කොන්දේසි ලිහිල් කිරීමට ද මුදල් අමාත්‍යවරයා යෝජනා කළා.

සෑම දිස්ත්‍රික්කයකටම නවීන පන්නයේ ජාත්‍යන්තර පාසලක් සහ රෝහලක් ඉදි කිරීම සඳහා ඉඩම් ලබාදීමට යෝජනා කෙරුණා. 
 
 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top