ප්‍රදේශ කිහිපයකට ජලය කැපෙයි
Friday, 12 November 2021 - 8:49 | Views - 1,511
සෙනසුරාදා (13) රාත්‍රී 8.00 සිට ඉරිදා (14) මධ්‍යම රාත්‍රී 12 දක්වා පැය 28ක කාලයක් කොළඹ 04, 05, 06, 07 සහ 08, කෝට්ටේ සහ කඩුවෙල නගර සභා බල ප්‍රදේශවල, මහරගම සහ බොරලස්ගමුව නගර සභා බල ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවීමට තීරණය කර තිබෙනවා.
Share This Article