චූන් පාන් ගෙඩියෙන් හදිසියේම ගොළුබෙල්ලෙක් මතුවෙයි
Thursday, 11 November 2021 - 9:37 | Views - 1,109
චූන් පාන් රියකින් මිලදී ගත් පාන් ගෙඩියක ගොළුබෙල්ලකු සිටින බව එම පාන් ගෙඩිය මිලට ගත් ඉංගිරිය ජයලත්ගම පදිංචි ආර්.ඒ. මිත්‍රසේන පවසනවා.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වමින් මිත්‍රසේන මහතා මෙසේද පැවැසීය. මේ සම්බන්ධයෙන් වගකිව යුතු අංශ දැනුවත් කිරීමට මම කටයුතු කළා. ගොළුබෙල්ලා දැකීමෙන් අනතුරුව අදාළ චූන් පාන් රථයේ රියැදුරුට සහ එම ආහාර නිෂ්පාදනය පිළිබඳ බලයලත් බේකරි හිමියාට දුරකථනයෙන් කතා කළා. අපට කිරීමට දෙයක් නොමැති බවට” ඔවුන් දෙදෙනාම පවසා සිටියා.

මිනිස් ආහාරය සඳහා ආහාර බෙදාහරින වෙළෙඳුන් මීට වඩා සැලකිලිමත්ව වගකීමෙන් කටයුතු කළ යුතු බවයි මම කියන්නේ.

ඉංගිරිය සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයෙන් මේ පිළිබඳ විමසූ විට ඔවුන් පවසා සිටියේ “මෙම ගැටලුව සම්බන්ධයෙන් කඩිනම් පියවර ගැනීමට ඔවුන් කටයුතු කරන බවයි. 
 
 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top