උසස් පෙළ අයදුම්පත් කැඳවීම දීර්ඝ වෙයි
Tuesday, 09 November 2021 - 15:56 | Views - 1,112
හෙට දිනයෙන් අවසන් වීමට නියමිතව තිබූ 2021 අධ්‍යයන පොදු සහතික උසස් පෙළ විභාගයෙහි අයදුම්පත්‍ර කැඳවීම තවත් සතියකින් දීර්ඝ කර තිබෙනවා.

ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ, අදාළ අයදුම්පත්‍ර දීර්ඝ කිරීම මෙම මස 20 වැනි දින තෙක් වලංගු වන බවයි. 
 
එසේම අධ්‍යයන පොදු සහතික පත්‍ර (සාමාන්‍ය පෙළ) විභාගය 2020 සෞන්දර්යය ප්‍රයෝගික පරීක්ෂණ පැවැත්වීම 2021.12.01 දින සිට 2021.12.11 දින දක්වා පැවැත්වීමට තීරණය කර තිබෙනවා.
 
No photo description available.
 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top