ධීවර ප්‍රජාවට විශේෂ දැනුම් දීමක් (Video)
Tuesday, 09 November 2021 - 15:32 | Views - 248
නැවත දැනුම් දෙන තුරු නිරිත දිග බෙංගාල බොක්ක සහ දිවයින වටා ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවලට නොයන ලෙස නාවික සහ ධීවර ප්‍රජාවන්ට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් දැනුම් දී තිබෙනවා.පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මෙම ආරක්ෂිත පියවර ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
Share This Article