
up date...
අමානුෂික ලෙස ඝාතනය කර බෑගයක දමා සපුගස්කන්ද කසල ගොඩට ගෙනත් දමා තිබූ කාන්තාව පැළඳ සිටි රන් ආභරණ, මුදල් හා ඝාතනයට යොදා ගත් යකඩ මෝල් ගහ හා මළ සිරුර රැගෙන ගිය ත්රිරෝද රථය ද සොයාගත් බව සපුගස්කන්ද පොලිසිය පවසනවා.
මෙම ඝාතනය සම්බන්ධව අත්අඩංගුවට ගත් අඹුසැමි යුවළ ලබා දුන් ප්රකාශ මත මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබෙන බව සඳහන්.
ඝාතනයට ලක් වු කාන්තාව පැළඳ සිටි රන් මාලයක් , රන් කරාබු ජෝඩුවක් හා රන් මුද්දක් සැකකාරිය විසින් කොළඹ , හෙට්ටිවිදීයේ රන් ආභරණ සාප්පුවකට රුපියල් එක් ලක්ෂ හැටනව දහසකට විකුණා තිබෙන අතර ඒවා ඔවුන් විසින් උණු කර තිබියදී සොයා ගත් බවත් පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.
මීට අමතරව කාන්තාව පැළඳ සිටි තවත් රන් වළල්ලක් හා මුද්දක් සැකකාරිය මට්ටක්කුලිය , සමිට්පුර ප්රදේශයේ කාන්තාවකට ලබා දී තිබියදී සොයාගත් බවයි වැඩිදුරටත් සඳහන් වුණේ.
උපුටා ගැනීම - ලංකාදීප
57 Views
219 Views
117 Views
103 Views
90 Views
106 Views
102 Views
71 Views
145 Views
87 Views
107 Views
173 Views
205 Views
670 Views