ප්‍රදේශ රැසක විදුලිය බිඳ වැටේ
Tuesday, 09 November 2021 - 13:21 | Views - 3,198
අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දිවයින පුරා පාරිභෝගිකයන් හට විදුලිය බිඳ වැටී තිබෙනවා.විදුලි බල අමාත්‍යාංශය සදහන් කරන්නේ ඇදහැලෙන වර්ෂාවෙන් පාරිභෝගිකයන් 220,000කට මෙලෙස විදුලිය බිඳ වැටීමක් සිදුව ඇති බවයි.
Share This Article