ජලයෙන් යට වූ මාර්ග
Tuesday, 09 November 2021 - 12:05 | Views - 1,374
පවතින අධික වර්ෂාපතනය හේතුවෙන් පුත්තලමේ මාර්ග දෙකක් ජලයෙන් යට වී තිබෙනවා. 
 
මේ හේතුවෙන් අදාළ මාර්ගවල ගමනාගමනයට බාධා ඇති වී ඇති අතර, එයට පිළියම් ලෙස විකල්ප මාර්ග භාවිත කරන්නැ යි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවට දැනුම් දෙනවා. 
 
ජලයෙන් යට වී ඇත්තේ, පුත්තලම නගරයේ සිට කොළඹ දෙසට යන මාර්ගයේ පාලාවි ප්‍රදේශය හා අරලිය උයන, 2 කණුව, තම්බපන්නි ප්‍රදේශයේ පුත්තලමේ සිට කුරුණෑගලට යන මාර්ගය යි.
 
එසේම ගිරිඋල්ල නගරය ජලයෙන් යට වීම නිසා කොළඹ - කුරුණෑගල (05) මාර්ගය තාවකාලිකව වසා දමා තිබෙනවා.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිවේදනය කළේ, එම මාර්ගය භාවිත කරන රියදුරන්ට විකල්ප මාර්ග භාවිත කරන ලෙසයි.
 
 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top