හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දයා ගමගේ කුඹුරු වගාවට යයි (Photos)
Tuesday, 09 November 2021 - 11:35 | Views - 856
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දයා ගමගේ, ගොවියන් පිරිසක් හමු වී සුහද ව කටයුතු කරන අවස්ථාවක් පිළිබඳ වාර්තා වෙනවා.

එහි දී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ගොවියන් සමඟ එක් වී කුඹුරට බැස සිටින ආකාරය ද දක්නට ලැබුණා.

රසායනික පොහොර හා වල් නාශක නැති නමුත්, වගා නො කර සිටීමෙන් විශාල හාල් හිඟයක් ඇති විය හැකි බව හා හාල් පිටරටින් ආනයනය කිරීමට සිදු වීමෙන් ජනතාව තවත් අපහසුතාවට පත් විය හැලි බව යි ඔහු සඳහන් කළේ.

වියදම වැඩි වුවත් කරදර වැඩි වුවත් තවාන් ක්‍රමය හරහා හැකිතරම් දුරට වල් මර්දනය කරගත හැකි බවයි ඔහුගේ අදහස. 
 
 
 
 
 
 
 
 
 
 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top