හිටපු පාර්ලිමේන්තු මන්ත්රී දයා ගමගේ කුඹුරු වගාවට යයි (Photos)
Tuesday, 09 November 2021 - 11:35 | Views - 857
හිටපු පාර්ලිමේන්තු මන්ත්රී දයා ගමගේ, ගොවියන් පිරිසක් හමු වී සුහද ව කටයුතු කරන අවස්ථාවක් පිළිබඳ වාර්තා වෙනවා.එහි දී හිටපු පාර්ලිමේන්තු මන්ත්රීවරයා ගොවියන් සමඟ එක් වී කුඹුරට බැස සිටින ආකාරය ද දක්නට ලැබුණා.රසායනික පොහොර හා වල් නාශක නැති නමුත්, වගා නො කර සිටීමෙන් විශාල හාල් හිඟයක් ඇති විය හැකි බව හා හාල් පිටරටින් ආනයනය කිරීමට සිදු වීමෙන් ජනතාව තවත් අපහසුතාවට පත් විය හැලි බව යි ඔහු සඳහන් කළේ.වියදම වැඩි වුවත් කරදර වැඩි වුවත් තවාන් ක්රමය හරහා හැකිතරම් දුරට වල් මර්දනය කරගත හැකි බවයි ඔහුගේ අදහස.
Share This Article