මැණිකේ මගේ හිතේ - ගීතයට තහනමක්
Monday, 08 November 2021 - 9:03 | Views - 3,910
විහාරස්ථානවල කඨින පිංකම් පවත්වා අවස්ථාවන්හිදී භක්ති ගීත ප්‍රචාරය කිරීම සහ කඨින පෙරහර කටයුතුවලදී ආගමික පසුබිමක් සහිත හා ආගමික ස්ථානයකට උචිත ගීත පමණක් යොදාගන්නා ලෙස බුද්ධශාසන හා ආගමික කටයුතු අමාත්‍යාංශය ඉල්ලීමක් කරයි.

එහි ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන මහතා පවසන්නේ පවතින ජනප්‍රිය ගීත නොව ආගමික පසුබිමක් ඇති ගීත පමණක් ඒ සඳහා යොදා ගන්නා ලෙසයි. කඨින පිංකම් සදහා යොදා ගන්නා ගීත හා සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය නොකිරීම ගැන සමාජ මාධ්‍ය ඔස්සේ පළවන විවේචන සම්බන්ධයෙන් ඔහු මේ බව නිවේදනයක් නිකුත් කරමින් මේ බව කියා සිටියි. ඒ නිසා සෞඛ්‍ය මාර්ගෝපදේශ කටයුතු කරමින් කඨින පුණ්‍ය උත්සව පවත්වන්නැයි ඉල්ලා සිටින බවද එම නිවේදනයේ සඳහන් වෙයි. ‘මැණිකේ මගේ හිතේ’ ගීතය කඨින පෙරහැරවල වාදනය කිරීම මේ දිනවල සමාජ ජාලවල දැඩි විවේචනයට ලක්වෙයි. 
 
 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top