ලැගුම්හලක මුවාවෙන් ජෝගි නටා මාට්ටු වූ සුරූපිනියෝ
Monday, 08 November 2021 - 7:42 | Views - 577
මීගමුව පොලිස් වසමේ කුරණ ප්‍රදේශයේ දී මීගමුව පොලිස් ස්ථානයේ නිලධාරින් විසින් සිදු කෙරුණු වැටලීමකින් ගණිකා නිවාසයක් වටලා තිබෙනවා.

ලැගුම්හලක මුවාවෙනුයි මෙම ගණිකා නිවාසය පවත්වාගෙන ගොස් ඇත්තේ.

එහි දී ගණිකා නිවාසය කළමනාකරණය කිරීම සම්බන්ධයෙන් සැකකාරියක හා ගණිකා සේවයේ යෙදීම සම්බන්ධ සැකකාරියන් තිදෙනෙක් අත් අඩංගුවට පත් වුණු බව වාර්තා වෙනවා.

මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ, වයස අවුරුදු 26ත් 50ත් අතර වයස්වල පසු වෙන අත්තනගල්ල, දෙහිඅත්තකණ්ඩිය, කල්පිටිය හා නුගවෙල ප්‍රදේශවල පදිංචිකාරිනියන් පිරිසක්.

අදාළ සැකකාර පිරිස අද (08) දින මීගමු මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර, මීගමු පොලිසිය විසින් වැඩිදුර පරීක්ෂණ මෙහෙයවෙනු ඇති. 
 
 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top