ඇමති අලි සබ්‍රි ඉල්ලා අස් වෙයි ද ?
Saturday, 06 November 2021 - 12:04 | Views - 485
අධිකරණ අමාත්‍ය අලි සබ්‍රි සිය අමාත්‍ය ධුරයෙන් හා පොදුජන පෙරමුණු සාමාජිකත්වයෙන් ඉවත් වීමට අදාළ ව ලිපිය සකස් කර ඇති බවට වාර්තා වෙනවා.
 
අමාත්‍යවරයා විසින් එම ලිපිය ද රැගෙන ජනපති හමුවීමට ගොස් ඇති බව සඳහන්.

'එක රටක් එක නීතියක්' යන තේමාව යටතේ ජනාධිපති කාර්‍ය සාධක බලකා සභාපතිත්වය පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ලබා දීම සම්බන්ධයෙන් අමාත්‍යවරයා විසින් දිගින් දිගට ම තම විරෝධය පළ කර සිටියා.
 
කෙසේ වෙතත් අප කළ විමසීමකදී අමාත්‍යංශයේ ඉහළ නිලධාරියෙක් සඳහන් කළේ ඇමතිවරයා තවමත් ඉල්ලා අස්වීමේ තීරණයක් ගෙන නොමැති බවයි.
 
 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top