60 ට වැඩි මන්ත්‍රීවරුන්ට තෙවැනි මාත්‍රාවක්
Saturday, 06 November 2021 - 11:40 | Views - 349
වයස අවුරුදු හැට ඉක්ම වූ හා විවිධ සංකූලතාවලින් පෙළෙන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා කොවිඩ් මර්ධන තෙවැනි එන්නත් මාත්‍රාව ලෙස ෆයිසර් එන්නත ලබා දීමට තීරණය වී තිබෙනවා.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අසේල ගුණරත්න මේ බව සඳහන් කළ බව වාර්තා වෙනවා.

නාරාහේන්පිට යුද්ධ හමුදා රෝහලේ දී මෙම එන්නත්කරණ වැඩසටහන ක්‍රියාත්මක කිරීමට යි සූදානම් කර ඇත්තේ.

නොවැම්බර් 8 වැනි දා සිට 12 වැනි දා තෙක්  පෙරවරු 9.00 සිට පස්වරු 2.00 දක්වා එන්නත්කරණ වැඩසටහන් සිදු වෙනු ඇති. 
 
 
 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top