ගුවන් හමුදාව කැබිලිත්තට SEED බෝම්බ හෙළයි (Photos)
Saturday, 06 November 2021 - 10:05 | Views - 3,939
හේන් වගාව නිසා හායනයට ලක්ව ඇති මොණරාගල දිස්ත්‍රික්කයට අයත් සියඹලාන්ඩුව කොටියාගල, වත්තේගම කැබිලිත්ත සංරක්ෂිත වනාන්තරයේ වන වැස්ම වැඩිකිරිමේ අරමුණ ඇතිව ශ්‍රි ලංකා ගුවන් හමුදාවෙි සහය ලබාගෙන ගුවනින් වියළි කළාපිය වනාන්තරවල වැවෙන බීජ වර්ග 75000ක් පමණ SEED BOMBING (​බීජ බෝම්බ) ක්‍රමයට අක්කර 495ක ප්‍රදේශයක් පුරා විසිරැවා හැරි බව මොණරාගල දිසාවන නිළධාරි භාරත දිසානායක පවසනවා.

දිසාවන නිළධාරිවරයා පවසන්නේ මේ වන විට වත්තේගම කැබිලිත්ත සංරක්ෂිත වනාන්තරයේ අක්කර 12000ක් පමණ හේන් වගාව නිසා විනාශ වි ඇති බවයි. 
 
මෙරට වන වැස්ම 2030 වසර වන විට සියයට 27 සිට සියයට 32 දක්වා වර්ධනය කිරිමේ රජයේ සෞභාග්‍ය යේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශණයේ අපේක්ෂාව යථාවත් කිරිමේ අරමුණින් මෙම මෙහෙයුම දියත්කල බව දිසාවන නිළධාරිවරයා පෙන්වා දෙනවා. 
 
වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කෘෂි විද්‍යාපිඨය එක්ව සංවිධානය කර තිබු මෙම ගුවනින් බීජ හෙළිමේ ව්‍යාපෘතිය,ශ්‍රි ලංකා ගුවන් හමුදාවෙි එයාර් මාර්ෂල් සුදර්ශණ පතිරණගේ උපදෙස් හා නියෝග මත ගුවන් හමුදාවට අයත් එමි.අයි 17 වර්ගයේ හෙළිකොප්ටර් යානා යොදා ගනිමින් ක්‍රියාත්මක කර තිබුණා. 
 
 
 
 
 
 
 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top