යළිත් ඉහළට යන ආසාදිත පොකුර
Saturday, 06 November 2021 - 9:16 | Views - 800
මෙරටින් වාර්තා වන කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව යළි 600 සීමාව ඉක්මවමින් ඊයේ 628ක් දක්වා ඉහළ ගියා.

ඒ මෙරට සමස්ථ කොරෝනා ආසාදිතයන් ගණන 544, 013 දක්වා ඉහළ නංවමින්.

නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේ මෙරට තුළ කොරෝනා ආසාදිතයන් අඩුවීම නැවතී ඇති බවයි.

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය රංජිත් බටුවන්තුඩාවද එම මාධ්‍ය හමුවට එක් වූ අතර ඔහු පැවසුවේ, ජනතාව එක් රැස්වන ස්ථාන ආශ්‍රිතව මේ දිනවල කොරෝනා ආසාදිතයන් හමුවන බවයි.

කොරෝනා ආසාදිත වී රෝහල්ගත වන ගැබිනි මව්වරුන් සංඛ්‍යාවද සුළු මට්ටමකින් ඉහල ගොස් තිබෙනවා.  

එසේම ඊයේ දිනයේ තවත් කොරෝනා ආසාදිත මරණ 15ක් වාර්තා වූ අතර මේ වන විට මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 13,821ක් ලෙසින්. 
 
 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top