වැලිසර අනතුරේ පිය පුතු දෙපළම රිමාන්ඩ්
Friday, 05 November 2021 - 14:48 | Views - 1,555
පුද්ගලයෙකුට මරු කැඳවමින් තවත් සිව් දෙනෙකුට තුවාල සිදු කරමින් වැලිසර මහබාගේ ප්රදේශයේ ඊයේ (03) පෙරවරුවේ සිදු වූ රිය අනතුරට අදාළව එම රථය පැදවූ 16 හැවිරිදි සිසුවා සහ ඔහුගේ පියා මෙම මස 19 වැනි දින තෙක් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසට අධිකරණය නියෝග කළා.ඒ අදාළ සැකකරුවන් අද වත්තල මහේස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
Share This Article