පාරිභෝගිකයන්ට නීති දැමීමේ කිසිඳු අයිතියක් නෑ - ජනාධිපති නීතිඥ යූ. ආර්.ද සිල්වා (Video)
Friday, 05 November 2021 - 14:23 | Views - 397
භාණ්ඩ මිලදී ගැනීම සඳහා පැමිණෙන පාරිභෝගිකයින් හට කොන්දේසි දැමීමට කිසිසේත් හැකියාවක් නොමැති බව අධිකරණ අමාත්‍යාංශයේ උපදේශක ජනාධිපති නීතිඥ යූ.ආර්. ද සිල්වා මහතා පවසනවා.ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, එවන් අවස්ථාවක් උද්ගත වුවහොත් පාරිභෝගික අධිකාරියට පැමිණිලි කිරීමේ හැකියාවක් පවතින බවයි.
Share This Article