ජලාශ රැසක ධාරිතාව 80% ඉක්මවයි
Friday, 05 November 2021 - 11:55 | Views - 197
වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ පවතින ජලාශ 73න් 30කට වැඩි ප්‍රමාණයක ජල ධාරිතාව මේ වනවිට 80% මට්ටම ඉක්මවා ගොස් තිබෙනවා.

පවතින වැසි තත්ත්වය ඉදිරියටත් පැවතිය හොත් තවත් ජලාශ වාන් දැමිය හැකි බැවින් ජලාශ සහ ඇළ මාර්ග භාවිත කිරීමේදී විමසිලිමත් වන ලෙසයි එම දෙපාර්තමේන්තුවේ ජල කළමනාකරණ අංශයේ අධ්‍යක්ෂ ඉංජිනේරු ඩී. අබේසිරිවර්ධන ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

නිරිත දිග මෝසම පවතින මෙම අවස්ථාවේ වැසි ජලය උපයෝගී කරගනිමින් වගා කටයුතු සිදු කරන්නේ නම් ජලාශවල ජලය ඉදිරි යල කන්නය සඳහා ඉතිරි කර ගැනීමේ හැකියාව පවතින බවද ඔහු පෙන්වා දුන්නා. 
 
 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top