අඩූ වූ ඉන්ධන මිල
Friday, 05 November 2021 - 9:32 | Views - 15,440
ඉන්දියාවේ ඉන්ධන මත පනවා ඇති බදු අඩු කිරීම අද සිට ක්‍රියාත්මක වනවා. ඒ අනුව පෙට්‍රල් මත පනවා තිබූ බද්ද ඉන්දීය රුපියල් 5කින් අඩු කර ඇති අතර ඩීසල් මත පනවා තිබූ බදු අඩු කර ඇත්තේ රුපියල් 10කින්.

ඒ අනුව එරට පෙට්‍රල් ලීටරයක නව මිල ඉන්දීය රුපියල් 103යි ශත 97 දක්වාත් ඩීසල් මිල 86යි ශත 67 දක්වාත් පහත දැමෙනවා. ලෝක වෙළඳපොළේ ඉන්ධන මිල ඉහල යාමත් සමග ජනතාව මත ඇති වූ පීඩනය අවම කිරීම සදඟා මෙම පියවර ගත් බවයි ඉන්දීය රජය ප්‍රකාශ කරන්නේ
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top