හෙට සහ අනිද්දා රටේ ජනතාවට අඳුරේ සිටීමට සිදුවිය හැකි බවට පසුගිය දා ප්රකාශ කළ විදුලි වෘත්තීය සමිති වැඩ වර්ජනයකට යෑම පිළිබඳ තීන්දුව හෙට දැනුම් දෙන බව ප්රකාශ කළා.
යුගදනවි බලාගාරයේ කොටස් ඇමරිකානු සමාගමකට විකිණීම සම්බන්ධ සිදුවීමට විරුද්ධවයි විදුලි වෘත්තීය සමිති මෙම වැඩ වර්ජනය පිළිබඳ සාකච්ඡාවකට එළඹුණේ.