අද සුවය ලැබුවෝ
Monday, 01 November 2021 - 15:32 | Views - 654
කොරෝනා වෛරසය ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයින් 294 දෙනෙකු අද දිනයේදීත් සුවය ලබා තිබෙනවා.
ඒ සමග මෙරට සුවය ලැබූ මුළු සංඛ්‍යාව 513,092ක් දක්වා ඉහළ යනු ඇති.
තවදුරටත් පුද්ගලයින් 14,238 දෙනෙකු රෝහල්ගතව සහ නේවාසිකව ප්‍රතිකාර ලබනවා.
අද වන විට මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොරෝනා ආසාදිත සංඛ්‍යාව පන්ලක්ෂ 41,073ක්.
Share This Article