ගුරු ස්ථාන මාරු වලට දුරකතන අංකයක්
Monday, 01 November 2021 - 10:16 | Views - 850
කොවිඩ් 19 තත්ත්වය යටතේ අධ්‍යාපන අමාත්‍යාංශයේ ගුරු ස්ථාන මාරු ඒකකයට ගුරුවරුන් කැඳවීම අත්හිටුවා තිබෙනවා.ජාතික පාසල් ගුරු ස්ථාන මාරු ගැන ගැටලු සඳහා 011-2784434 හා 011-2785141 යන අංකවලට ඇමතිය හැකි බවයි අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරන්නේ.
Share This Article