කැලණිය - මුදුන්ගොඩ මාර්ගයේ ජලනල පද්ධතියේ වැඩිදියුණු කිරීමක් හේතුවෙන් දොම්පේ, වැලිවේරිය, දෙල්ගොඩ, රතුපස්වල, කෑරගල, දෙකටන ඇතුළු ප්රදේශ කිහිපයකට අද පෙරවරු 10 සිට පැය 12ක කාලයක් ජල සැපයුම අත්හිටුවනවා.
ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කළේ, නාරංවල, සියඹලාපේ වත්ත බියගම, උඩුපිල - අතුරුමුල්ල, පැළහැළ, ඉන්දොලමුල්ල, දෙමළගම සහ කඳුබොඩ යන ප්රදේශවලටද ඒ අනුව ජල සැපයුම අත්හිටුවන බවයි.