විදුලිබිල වැඩි කිරීමේ සුදානමක් නෑ - ඇමති ගාමිණී
Saturday, 30 October 2021 - 14:29 | Views - 4,431
විදුලි බිල වැඩි කිරීමට කිසිදු සූදානමක් නොමැති බව විදුලිබල අමාත්‍ය ගාමිණී ලොකුගේ පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ විදුලි බිල වැඩි කිරීමට ආණ්ඩුව සැළසුම් කර ඇති බවට වෘත්තිය සමිති එල්ල කරන චෝදනා සම්බන්ධයෙන් හිරු ප්රවෘත්ති අංශයට අදහස් දක්වමින්.
Share This Article