O/L සහ A/L උපකාරක පන්ති සඳහා අවසර
Saturday, 30 October 2021 - 13:31 | Views - 647
නව සෞඛ්‍ය මාර්ගෝපදේශ යත්තේ සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ උපකාරක පන්ති සඳහා පමණක් 50% ධාරිතාවක් සහිතව නොවැම්බර් 16 සිට අවසර ලබා දෙන බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජෙනරාල්වරයා පවසනවා.එමෙන් ම සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජෙනරාල්වරයා විසින් අද (30) නිකුත් කළ නව සෞඛ්‍ය මාර්ගෝපදේශ පහතින් දැක්වෙනවා.
Share This Article