අතුරුදන් වූ කොරෝනා රෝගියාගේ සිරුර මාසයක් ම රෝහලේ වතුර ටැංකියේ (Video)
Saturday, 30 October 2021 - 13:05 | Views - 1,153
මීට මාසයකට පමණ ඉහතදී ‌ගම්පොල රෝහලෙන් අතුරුදන් වූ කොරෝනා රෝගියෙකුගේ මළ සිරුර රෝහලේම ජල ටැංකියෙන් සොයා ගැනීමට පොලිසිය සමත් වී ඇත. 
 
මොහු පොලිස් සැරයන්වරයකු වන අතර මීට මාසයකට පමණ ඉහතදී ප්‍රතිකාර ලබමින් සිටියදී අතූරුදන් වූ බවට පැමිණිල්ලක් ලැබී තිබිණි.

පසුව ඊයේ දිනයේදී වතුරෙන් දුර්ගන්ධයක් මතුවීම සම්බන්ධයෙන් සොයා බැලූ සේවකයන්ට වතුර ටැංකියේ තිබී මෙම මළසිරුර හමුව ඇති බව දැනගන්නට තිබේ. 
 
ඒ අනුව මාසයක් තිස්සේ මෙම ජලය භාවිත කළ පුද්ගලයන්ගේ ශරීර සෞඛ්‍ය සම්බන්ධයෙන් බරපතළ අර්බූධයක් මතුව ඇති අතර ගම්පොල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top