අද සුවය ලැබුවෝ
Friday, 29 October 2021 - 15:41 | Views - 290
නව්‍ය කොරෝනා ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටි තවත් ආසාදිතයින් 302කු අද (29) දිනයේදී සුවය ලබා තිබෙනවා.
ඒ සමග මෙරට කොරෝනා වෛරසය ආසාදිතව සුවය ලද මුළු සංඛ්‍යාව 512,165ක් බවයි වසංගත රෝග විද්‍යා අංශය පවසන්නේ.
වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කළේ තවත් 12,999 දෙනෙකු තවදුරටත් ප්‍රතිකාර ලබන බවයි.
Share This Article