දේශපාලන පළිගැනීම් කොමිසමේ නිර්දේශ පිළිබඳ තවදුරටත් විමර්ශන
Friday, 29 October 2021 - 12:15 | Views - 1,757
දේශපාලන පළිගැනීම් විමර්ශනය කළ කොමිසමේ අවසන් වාර්තාවේ නිර්දේශ ක්රියාවට නැංවීම සඳහා, තවදුරටත් විමර්ශන කිරීමට ජනාධිපති කොමිසමක් පත් කර තිබුණා.එහි නිල කාලය තවත් මාස හයකින් දීර්ඝ කිරීමට ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
Share This Article