කහවත්තෙන් ස්විස්ටර්ලන්තයට ගිය මැණික් පොකුර (Video)
Friday, 29 October 2021 - 7:48 | Views - 823
රත්නපුර කහවත්තෙන් හමු වූ කිලෝග්‍රෑම් 510 ක් වන ආරුනූල් වර්ගයේ මැණික් ගල් පොකුර විද්‍යාගාර පරීක්ෂණ සඳහා අද ස්විට්සර්ලන්තය බලා රැගෙන ගියා.මෙම මැණික් ගල් පොකුර ඇමෙරිකානු ඩොලර් මිලියන 100 ක් නැතහොත් රුපියල් කෝටි 2,000 කට අධික වටිකාමකින් යුක්ත බවටයි මූලිකව ඇස්තමේන්තු කර තිබුණේ.
Share This Article