මෙරට ප්‍රථම වැලිකඳු ධාවන පථය විවෘත වූ හැටි (Video)
Thursday, 28 October 2021 - 14:21 | Views - 693
කලම්බු ඩියුන්ස් ලෙස නම් කර ඇති මෙරට ප්‍රථම වැලි කඳු වාහන ධාවන පථය කොළඹ වරාය නගරයේදී අද විවෘත කෙරුණා.කිලෝමීටර දෙකක පමණ ධාවන පථ 3 කින් සමන්විත මෙය, වරාය නගරයේ අක්කර පහක පමණ භූමි ප්‍රදේශයකයි නිර්මාණය කර ඇත්තේ.කලම්බු ඩියුන්ස් ධාවන පථය විවෘත කිරීම අමාත්‍යවරුන් වන නාමල් රාජපක්ෂ සහ ප්‍රසන්න රණතුංගගේ ප්‍රධානත්වයෙන් සිදුවූයේ ඔවුන් එම ධාවන පථයේ රිය ධාවනය කරමින්.
Share This Article