වඳුරඹ පොලිසියේ අපරාධ අංශයේ OIC අත්අඩංගුවට
Thursday, 28 October 2021 - 8:27 | Views - 306
පුද්ගලයෙකු බියගන්වා රුපියල් ලක්ෂ 10ක මුදලක් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් වදුරඹ පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති ලෙස කටයුතු කරන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා ඊයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පාදුක්ක ප්‍රදේශයේ පුද්ගලයෙකු තවත් පුද්ගලයෙකු සමඟ ඇති කරගත් එකඟතාවයක් මත වාහනයක් මිල දී ගැනීම සඳහා රුපියල් ලක්ෂ 10ක අත්තිකාරම් මුදලක් ද රැගෙන වදුරඹ ප්‍රදේශයට ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

එහිදී මුදල් රැගෙන ගිය පුද්ගලයා බිය ගන්වා එම මුදල් පැහැරගෙන ඇති බව පරීක්ෂණවලදී අනාවරණ වී තිබෙනවා.  

මෙම සිද්ධිය සම්බන්ධයෙන් ලද පැමිණිල්ලකට අනුව විශේෂ පොලිස් කණ්ඩායමක් පරීක්ෂණයක් ආරම්භ කර තිබුණා.

එහිදී අණාවරණය වී ඇත්තේ මුදල් පැහැර ගැනීමේ සිද්ධිය වංචාසහගත අරමුණෙන් සැළසුම් කර එකක් බවටයි.

එහි සැළසුම්කරු වදුරඹ පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා බවටද තොරතුරු ලැබී තිබෙනවා.

ඒ අනුවයි ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top