නව්‍ය කොරෝනා වෛරසය ආසාදිතව රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි, තවත් කොරෝනා ආසාදිතයින් 300 දෙනෙකු අද දිනයේදී සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා.
අද දිනයේදී සුවය ලද ආසාදිතයින් සමග, මෙරට වෛරසය ආසාදිතව සුවය ලද මුළු සංඛ්‍යාව 504,003ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ.
මේ අතර මෙරට සක්‍රීය ආසාදිතයින් සංඛ්‍යාව 19,002 ක්.