රජයේ ගුරු සංගමයේ පිරිසක් සත්යග්රහයක
Tuesday, 26 October 2021 - 13:07 | Views - 193
ශ්රී ලංකා රජයේ ගුරු සංගමයේ නියෝජිතයින් පිරිසක් ජනාධිපති කාර්යාලය අසල උද්ඝෝෂණ පැවැත්වීම සඳහා වෙන් කර ඇති ස්ථානයේ අද දහවල් සත්යග්රහයක් ආරම්භ කරනු ලැබුවා.ඒ, ගුරු විදුහල්පතිවරුන්ගේ වැටුප් විෂමතාවට විසදුම් ලබාදෙන ලෙස ඉල්ලමින්.
Share This Article