වේගයෙන් පැතිර යා හැකි ඩෙල්ටා ප්ලස් ගැන අනාවරණයක්
Tuesday, 26 October 2021 - 11:03 | Views - 805
දැනට පවතින කොරෝනා වෛරස ප්‍රභේදයට වඩා ඩෙල්ටා ප්ලස් කොවිඩ් ප්‍රභේදය ශීඝ්‍රයෙන් පැතිර යාමේ හැකියාවක් පවතින බව බ්‍රිතාන්‍ය වෛද්‍යවරු සිදුකළ නවතම පරීක්ෂණයකින් අනාවරණ වී තිබෙනවා.

එසේම මේ වනවිට බ්‍රිතාන්‍යයේ කොරෝනා ආසාදිතයන්ගෙන් සියයට හයක් ඩෙල්ටා ප්ලස් ආසාදිතයන් බවයි හඳුනාගෙන ඇත්තේ.

මේ අතර චීනය තුළ කොරෝනා ව්‍යාප්තිය යළි ඉහළ ගොස් තිබෙනවා.

පසුගිය සතිය තුළ එරට ප්‍රාන්ත 11 කින් ආසාදිතයන් වාර්තා වී ඇති බවයි විදෙස් මාධ්‍ය ප්‍රකාශ කළේ.

විදේශ සංචාරකයින් පැමිණීම මෙලෙස කොරෝනා ව්‍යාප්තිය ඉහළ යාමට හේතුවී ඇති බව එම වාර්තාවල සඳහන්.

පවතින තත්ත්වය සළකා ලබන 31 වනදා පැවැත්වීමට නියමිතව තිබූ බීජිං මැරතන් තරගාවලියද කල් දමා තිබෙනවා.
 
 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top