අංගොඩදී වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මරුට (Video)
Tuesday, 26 October 2021 - 10:34 | Views - 886
අංගොඩ - මීගහවත්ත ප්‍රදේශයේ අද පෙරවරුවේ සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

උදෑසන 6.10ට පමණ මෙම වෙඩි තැබීම සිදුව ඇති අතර, මෙලෙස මිය ගොස් ඇත්තේ, 42 හැවිරිදි පුද්ගලයෙක්.

එසේම 45 හැවිරිදි වියේ පසුවන තවත් පුද්ගලයෙකු සිද්ධියෙන් තුවාල ලබා ඇති බවයි, මුල්ලේරියාව පොලීසිය සඳහන් කළේ.

යතුරුපැදියකින් පැමිණි පිරිසක් අදාළ වෙඩි තැබීම සිදුකර පලා ගොස් ඇති බව සදහන්.
 
up date.., 
 
වෙඩි තැබීමේ සිද්ධියට අදාළ නවතම දර්ශන පහත වීඩියෝවෙන්.. 
 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top