ප්‍රථම වතාවට ක්ෂීර පථයට ඔබ්බෙන් ග්‍රහලෝකයක සලකුණු
Tuesday, 26 October 2021 - 9:37 | Views - 853
අපේ සූර්යග්‍රහ මණ්ඩලයෙන් පිටත ග්‍රහලෝක 5000ක් පමණ මේ වනවිට සොයාගෙන ඇති අතර, ඒ සියල්ලම ක්ෂීරපථ මන්දාකිනියට අයත් වන ඒවායි.

එහෙත් අභ්‍යාවකාශයේ ස්ථානගත කර ඇති නාසා ආයතනයේ චන්ද්‍රා එක්ස් කිරණ දුරේක්ෂය මඟින් මෙසියර් 51 චක්‍රාවාටයෙන් ග්‍රහලෝකයක සලකුණු අනාවරණ කරගෙන තියෙනවා.

එය ක්ෂීරපථයෙන් ආලෝක වර්ෂ 28ක් ඈතින් පිහිටි ග්‍රහලෝකයක්.

මෙලෙස සූර්යග්‍රහ මණ්ඩලය පිහිටි ක්ෂීර පථයෙන් ඔබ්බෙන් ග්‍රහලෝකයක සලකුණු සොයා ගත් ප්‍රථම අවස්ථාවයි.

නාසා ආයතනයේ චන්ද්‍රා එක්ස් කිරණ දුරේක්ෂය 1999 වසරේ උඩු ගුවනට යවනු ලැබූ අතර, එය නම් කර ඇත්තේ නොබෙල් ත්‍යාගලාභී ඉන්දීය ඇමරිකානුවෙකු වන සුබ්‍රමානියම් චන්ද්‍රෂේකාර්ට ගරු කිරීමක් වශයෙන්. 
 

 
 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top