දින 262කට පසු ඇරුණු නගරය
Friday, 22 October 2021 - 12:26 | Views - 429
ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නගරය දින 262 වසා තැබුණු අතර එය කොවිඩ් හේතුවෙන් නගරයක් වසා තැබුණු වැඩිම දින ගණන ලෙසයි දැක්වෙන්නේ.
කෙසේ වෙතත් දින 262කට පසු අද යළිත් එම නගරය විවෘත කෙරුනු බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
Share This Article