අන්තර් පළාත් සංචරණ තහනම දීර්ඝ කෙරේ
Thursday, 21 October 2021 - 8:29 | Views - 485
දැනට ක්‍රියාත්මක අන්තර් පළාත් සංචරණ සීමා ඔක්තෝම්බර් 31 වන දා දක්වා දීර්ඝ කර තිබෙනවා.

යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කළේ ජනාධිපතිවරයාගේ උපදෙස් මත මෙලෙස අන්තර් පළාත් සංචරණ සීමා දීර්ඝ කිරීමට කටයුතු කළ බවයි.

මෙතෙක් ක්‍රියාත්මක අන්තර් පළාත් සංචරණ සීමා අද අලුයම 4ට අවසන්වීමට නියමිතව තිබුණා.

මේ අතර, අද ක්‍රියාත්මක වීමට නියමිතව තිබූ දුම්රිය ධාවන කටයුතු නැවත දැනුම් දෙන තුරු අවලංගු කර ඇති බව ද දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය ප්‍රකාශ කළා.

ඒ අනුව, පළාත් අතර සංචරණ සීමා ලබන 31 දක්වා දීර්ඝ කිරීම හේතුවෙන් දුම්රිය ධාවනය ද තවදුරටත් කල් යනු ඇති.

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top