විෂබීජනාශක දියර සිරගෙදරට තහනම් වෙයි
Monday, 18 October 2021 - 15:12 | Views - 490
බන්ධනාගාරය තුළට විෂබීජනාශක දියර රැගෙන යාම පසුගිය සති අන්තයේ සිට අත්හිටුවා තිබෙනවා.

බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් චන්දන ඒකනායක කියා සිටියේ, කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ සිටි ඉරාන ජාතික රැඳවියන් දෙදෙනෙකු විෂබීජනාශක දියර පානය කිරීමෙන් පසු මියයාමෙන් අනතුරුව මෙම තීරණය ගත් බවයි.

ඉරාන ජාතිකයින් 12 දෙනෙකු මෙලෙස විෂබීජනාශක පානය කර තිබූ අතර, ඉන් දෙදෙනෙකුයි මෙලෙස ජීවිතක්ෂයට පත්ව තිබුණේ.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිටත් විමර්ශන සිදු කරමින් පවතින අතර, විෂබීජනාශක දියර වෙනුවට සබන් භාවිතය මේ වනවිට ආරම්භ කර ඇති බව බන්ධනාගාර කොමසාරිස් චන්දන ඒකනායක කියා සිටියා.  


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top