ඉදිරි සතිය තුළ සංචරණය සීමා කරන්න - සෞඛ්‍ය අංශ ඉල්ලයි
Monday, 18 October 2021 - 13:33 | Views - 1,653
රෝග ලක්ෂණ නොපෙන්වන කොරෝනා අසාදිතයින් මේ වන විට වැඩි වශයෙන් වාර්තා වන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා.

එසේම, සෞඛ්‍ය අංශය පෙන්වා දෙන්නේ, ඉදිරි සතියේ ඉතා වගකීමෙන් යුක්තව කටයුතු කිරීමට ජනතාව පියවර ගත යුතු බවයි.

මේ වනවිට බිම් මට්ටමෙන් වැඩි වශයෙන් කොරෝනා අසාදිතයින් වාර්තාවීමේ ප්‍රවණතාවක් දක්නට ලැබෙන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය ප්‍රකාශ කළා.

මේ නිසා ජනතාව ඒ සම්බන්ධයෙන් ඉතා අවධානයෙන් කටයුතු කළ යුතු බවයි එම සංගමයේ සභාපති උපුල් රෝහණ ප්‍රකාශ කළේ.

ජනතාව ඉදිරි දින කිහිපය තුළ සංචරණය සීමා කරමින් වගකීමෙන් යුක්තව කටයුතු කිරීම ඉතා වැදගත් බව නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියා.


 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top